27 වනදා හර්තාලයට දෙමළ මහජන සභාවේ පූර්ණ සහාය..

අතුරුදන්වූවන් සහ ඉඩම් නිදහස් කර ගැනීමේ විරෝධතා ව්‍යාපරයෙහි නිරත ජනතාව විසින් ලබන 27 වනදාට ඇරයුම් කර ඇති හර්තාලයට දෙමළ මහජන සභාව සිය පූර්ණ සහාය පළ කර තිබේ. උතුරු පළාතේ විරෝධතාවයෙහි නිරතව සිටින අතුරුදන්වූවන්ගේ ඥාතීන් සහ ඉඩම් නිදහස් කර ගැනීමේ විරෝධතාවයෙහි නිරතව සිටින ජනතාවට යුක්තිය ඉල්ලා සිටීමේ අරමුණින්, දෙමළ මහජන සභාවේ සහකාර නායක සී.වී. විග්නේස්වරන් සහ … Continue reading 27 වනදා හර්තාලයට දෙමළ මහජන සභාවේ පූර්ණ සහාය..